කොට්ටාව සිට ගමන් ගත් ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශය අසලදී ආරක්ෂක වැටක ගැටී ගිනි ගැනීමෙන් ලොරිය විනාශ වූ බවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරන ලදී.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක් ගිනිගෙන විනාශ වෙයි.
By