කොළඹ තුම්මුල්ල මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් වාහනයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවට වාර්ථා වේ
සමාජමාධ්‍යයන්හී දැක්වෙන වීඩියෝ දර්ශනවලට අනුව වාහනය ගින්නෙන් වෙලී ඇති අතර කොළඹ ගිනි නිවන හමුදාව ගින්න නිවා දැමීමට උත්සාහ කරන ආකාරය පෙනෙන්නට ඇත. ජීවිත හානි සම්බන්ධව තොරතුරුක් වාර්ථා වී නැත.
තුම්මුල්ලේදී වාහනයක් ගිනි ගනී.
By