විනෝද චාරිකාවක‍් ලෙස නන්පෙරියල් ප්‍රදේශයේ හරහා ලෝකාන්තය පාමුල තිබෙන බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය සුඛෝපභෝගී ජීප් රියක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම අනතුර ඊයේ (10) සිදු ව ඇත්තේ බලංගොඩ – නන්පෙරියල් ප්‍රදේශයේ දී බවත් අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ජීප් රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇති බවත් වාර්ථා වේ.
බේකර්ස් වංගුවේදී සුපිරි ජීප් රියක් ප්රපාතයට පෙරලේ.
By