රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කල මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එක් අයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
පොලිසිය, ප්‍රදේශවාසීන් සමඟ එක්ව, සිරවී සිටි පුද්ගලයින් බේරාගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කළ අතර, පසුව ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා මිය ගියේය.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
Photo - Accident 1st
ත්රී රෝද රථයක් මතට ගසක් වැටී රියදුරු මිය යයි.
By