අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අහෝසි කිරීමත් සමග දැන් එම සමාගම විසින් අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් මුලින් දැරූ ඇමරිකානු ඩොලර් මිලියන කිහිපයක මුදල ආපසු ගෙවීමට රජය වෙත ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්ථා කර ඇත.
අදානි සමඟ ව්‍යාපෘතියට පසුගිය රජය එකඟ වූ පිරිවැයට NPP රජය එකඟ නොවු අතර ජාතික ජන බලය (NPP) ප්‍රමුඛ නව රජය යටතේ ශ්‍රී ලංකාව ජනනය කරන ලද විදුලියෙහි පිරිවැය අඩු කිරීමට උත්සාහ කිරීමෙන් පසු ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේය.
අදානී සමාගම විසින් උතුරු පළාතේ මන්නාරම සහ පූනරින් නගරවල සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට සමාගමට නියමිතව තිබූ අතර, එය ඩොලර් මිලියන 442 ක් ආයෝජනය කරන බව නිවේදනය කලේය.
අදානි සමාගමෙන් මුදල් ආපසු දෙන්නැයි ඉල්ලීමක්?
By