දැඩි කාලගුණික විපතෙන් පීඩාවට පත් විශ්ව විද්‍යාල සිසුන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 28 වන දින ගෙවන ලද දීමනාවට අමතරව තවත් මාසික දීමනාවක් පීඩාවට පත් විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මහපොළ ශිෂ්‍යත්වයේ අමතර මාසික දීමනාව දෙසැම්බර් 5 වන දින ගෙවන බවයි.
විපතටපත් සිසුන්ට අමතර මහපොළ දීමනාවක්
By