හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් ලංකා ගුවන් සමාගම හිටපු සභාපතිවරයෙකු වේ.