වීඩියෝ ක්‍රීඩා ගෝලීය බලවතා වූ චීනයේ එම ක්‍රීඩා කර්මාන්තය, එක්සත් ජනපද තීරුබදු සහ වෙනස් වන ආර්ථික තත්ත්වයන් හේතුවෙන් දැඩි අභියෝගවලට මුහුණ දී තිබෙන බවත් කඩාවැටීමට ආසන්න බවත් වාර්ථා වෙනවා.
එසේවීමට හේතුව ලසෙ දැක්වෙන්නේ ඇමරිකානු තීරුබදු කර්මාන්තයේ සැපයුම් දාම බිඳවැටීම, නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම මෙන්ම ආදායම පහත වැටීමට බලපෑම් කිරීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, චීන නිෂ්පාදකයින්, වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයින් සහ කම්කරුවන් පීඩනයට ලක්ව ඇති අතර, බොහෝ සමාගම් ලාභදායීව පවත්වා ගැනීමේ අර්බුදයකට පත්ව ඇත.
චීනය දිගු කලක් ගෝලීය වීඩියෝ ක්‍රීඩා වෙළඳපොලේ ප්‍රමුඛ බලවේගයක් වී ඇති අතර, Tencent සහ NetEase වැනි සමාගම් කර්මාන්තයට නායකත්වය දෙනවා.
කෙසේ වෙතත්, මෑත කාලීන නියාමන මර්දනයන් සහ ආර්ථික අභියෝග කර්මාන්තයේ පසුබෑමකට හේතු වී තිබෙනවා.
ඇමරිකානු බදු හේතුවෙන් චීනයේ වීඩියෝ ක්රිඩා අවධානමක
By