2026 අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරන අතරතුර යාපනය දිස්ත්‍රික්කයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අච්චුන තද නින්දේ පසුවන අයුරු වීඩියෝ දර්ශණවල දක්නට ලැබුණි. අයවැය ඉදිරිපත් කිරීම පස්වරු 1.30 ට ආරම්භ වී සවස 6.00 ට ආසන්න වන තෙක් පැවතුනි.
අයවැය කථාව අතරතුර මන්ත්‍රී අර්චුනා සැපට නිදි.
By