ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ නිර්දේශ මත පදනම්ව, 2025 ඔක්තෝබර් 10 වන දින සමරනු ලැබූ 76 වන හමුදා දිනයට සමගාමීව, බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකුගේ විශිෂ්ට සේවය අගයමින්, මේජර් ජෙනරාල් තනතුරට උසස් කිරීම සඳහා සන්නද්ධ හමුදාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දී ඇත.
හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කලේ, ජාතිය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම සහ පරිත්‍යාගයට උපහාරයක් ලෙස, ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ නිලධාරීන්ට මෙම උසස්වීම් ප්‍රදානය කර ඇති බවයි.
යුද්ධයට ගිය නිළධාරීන් පස්දෙනෙකුට මේජර් ජනරාල් තනතුරු
By