ඊයේ (11) රාත්‍රී කාලයේ මාතර පොලිසියට ලද පණිවිඩයක් මත මාතර නගරය ආශ්‍රිත පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 40 ත් 45 ත් අතර පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් වන අතර ඇයගේ අනන්‍යතාව තවම තහවුරු කරගෙන නැති බවයි වාර්ථා වන්නේ.
ඇය උස අඩි 05 ක් පමණ උස තැනැත්තියක් වන අතර, කළු කහ වර්ණයෙන් යුත් බ්ලව්සයක් හා කළු වර්ණයෙන් යුත් කොට සායක් හැද සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
මාතර පරෙවි දූපතට යන පාලම යට තිබී කාන්තා මලසිරුරක් සොයා ගනී.
By