ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කැබිනට් රැස්වීම අද පස්වරු 5 ට ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙවෙ බවත් වාර්ථා වේ.
ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි.
By