ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතාට අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දැනට ක්‍රියාත්මක වන ‘අකුරට වැඩ කිරීමේ’ ක්‍රියාවලිය තවදුරටත් එලෙසම පවත්වාගෙන යන බවත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති බවත් වාර්ථා  ෙව්. 

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 04 වැනිදා ආරම්භ කලේය.