ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන වාර්තා සම්බන්ධව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කරයි.
ඒ මහතා පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් ඊට නිවාඩු අවශ්‍ය යයි දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරීම පමනක් කර ඇති බව අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.
‘ලංවිම සභාපතිවරයා ඉල්ලා අස්වන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නෑ’ ඔහු වැඩිදුරටත් පැවසීය පැවසුවේය.