පල්ලියකට හානි කර මාර්ගයක් ඉදිකිරීමට යන බවට තිරප්පනේ, මුරියාකඩවල, බමුණුගම ප්‍රදේශයේ පැතිර ගිය කටකතාවක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්ථා වේ.
ඒ අනුව මහජනජාව හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු විය.