මෙම නියෝගය ඇතුලත්ව බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බී.එන්. ධම්මින්ද කුමාර විසින් නිල චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
“වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සහ COVID-19 මගින් එල්ල වන අඛණ්ඩ තර්ජනය සැලකිල්ලට ගනිමින්, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වැළැක්වීමේ පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ,” යනුවෙන් චක්‍රලේඛයේ සඳහන් විය.