2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අදියර ගුවහාටි හි ACA ක්‍රීඩාංගණයේදී සිකුරාදා ආරම්භ කළ අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව ඕවර 14 ක් ඇතුළත ලකුණු 70 ක සුළු ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 10 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. මේ වනවිට පවත්වා ඇති තරග අනුව ඒ ඒ කණ්ඩායම්වල ස්ථාන පහත දැක්වේ.

Screenshot_20251003_183349_Chrome.jpg