ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම මේ මස 25 වනදාට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමතව ඇති බව වාර්ථා වේ.
කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා ආරම්භ වන අතර, එදින සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
තවද, ඇසළ පෙරහැර මංගල්‍යයේ ආලෝකකරණය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව මෙවර ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගොගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන සිදු කෙරුණා.
ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම මේ මස 25 වනදා
By