දේශබන්දු K වාට්ටුවට
By
දේශබන්දු තෙන්නකෝන්ගේ ආරක්ෂාව සම්බන්ධව සලකා බන්ධනාගාරයේ K වාට්ටුවේ රදවා තැබීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්ථා වේ. ඒ අනුව ඔහු K වාට්ටුවට යොමු කරනු ඇත.