මිද්දෙණියෙන්, තලාව ප්‍රදේශයෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය යැයි සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කඳාන ප්‍රදේශයේ ඉඩමකින් සොයාගෙන තිබෙන බව වාර්ථා වෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම රසායනික ද්‍රව්‍ය තොගය ඊයේ (07) සොයාගත් අතර අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයාගත් ඉඩම කාන්තාවකට හිමි බවට අනාවරණය කරගෙන ඇත. ඇය මේ වනවිට විදෙස් ගතව සිටින බවයි වැඩිදුරටත් වාර්තා ව.