කඳානෙන් සොයාගත් ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිතා කරන බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යය තොගය නිවසක ගෙවත්තේ අලංකාර පාෂාණ ලෙස තබා ඇති බව පොලිසිය පවසයි.
දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලින් පසුව කඳාන ප්‍රදේශයේ දේපළෙන් කිලෝ 100 කට අධික රසායනික ද්‍රව්‍ය සොයා ගන්නා ලදී.
කඳානේදී සොයාගත් රසායනික ද්‍රව්‍ය යොදා තිබුනේ ගෙවත්තේ අංලකාරයට - පොලීසිය
By