2025 ඔක්තෝබර් 19 වන දින පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් කොට්ඨාශයේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය අසලදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද වැටලීමකදී කුෂ් කිලෝග්‍රෑම් 9 යි ග්‍රෑම් 555 ක් සමඟ කොළඹ 14 හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබේ.
කුෂ් කිලෝ 9.555ක් ග්‍රෑන්ඩ්පාස් හිදී අල්ලයි
By