අද (18) පස්වරු 4.06 ට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60 ක් පමණ ඊසාන දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9 ක සුළු භූමිකම්පාවක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) පැවසීය.
කෙසේ වෙතත්, මෙම කම්පනයෙන් පසු ශ්‍රී ලංකා වෙරළ තීරයට සුනාමි තර්ජනයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහතික කළේය.
ශ්‍රී ලංකාව ආසන්නයේ සුලු භූමිකම්පාවක්
By