මෑතකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථානයකට ආසන්නව මාර්ගයේ ගහමන් කරන වන අලියෙකු පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යතුල සංසරනය වේ.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ අලියා ඉදිරියෙන් එන වාහන දෙසට ඇවිද යන ආකාරය, ගමනාගමනය බාධා කරන ආකාරය දැක්වෙන අතර වාහන කිහිපයක් වේගය අඩු කර ප්‍රවේශමෙන් ධාවනය කිරීමට බල කෙරෙනු දක්නට ලැබුණි.