යටන්වල ශ්‍රී ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය විසින් ඊයේ රාත්‍රියේ රුවන්වැල්ල ප්‍රදේශයේ සංවිධානය කරන ලද ඇසළ පෙරහැරට සහභාගී වූ අලියෙකු කලහකාරී ලෙස හැසිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය.

කලබල වූ අලියා නිසා ඇති වූ නොසන්සුන්තාව හැර කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.


Photo Newswire