මහනුවර-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගම්පොල ප්‍රදේශයේ පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
මහනුවර ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටී.
මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැත.
ගම්පොළ කුඩ කර්මාන්ත ශාලාවක ගිින්නක්
By