වත්මන් මිල ගණන් මාසය පුරාම නොවෙනස්ව පවතින බවට පාරිභෝගිකයින්ට සහතික වෙමින් අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත පිරවීම සඳහා මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් තහවුරු කර තිබේ.
ලාෆ් ගෑස් මිල වෙනසක් නෑ - සමාගම
By