ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා ඊයේ (12) පස්වරුවේ කෙටි අසනීප තත්ත්වයකින් පසු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ප්‍රාග්ධන වෙළඳපොළ අංශයේ උපදේශකයෙකු ලෙස සහ සණස සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ සේවය කළ සූරියආරච්චි මහතා නව රජය යටතේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයට පත් කරන ලද අතර වැටුප් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් තම රාජකාරි ඉටු කළේය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අභාවප්‍රාප්ත වෙයි
By