2025 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 2026 දී 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර 2026 දී 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ කඩඉම් ලකුණු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk හරහා ප්‍රවේශ විය හැකිය.

තමාට හිමිවූ පාසල https://g6application.moe.gov.lk හරහා පරීක්ෂා කළ හැකිය.




Screenshot_20251121_155150_Drive.jpg
.Screenshot_20251121_155210_Drive-1 (1).jpg