මාර්ග ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින්ස ල් වේලාවන් තුළ ඛනිජ ප්‍රවාහනය තහනම් කර ඇත.
මෑත කාලීනව වැලි ටිපර් රථයක් පාසල් සිසුන් ප්‍රවාහනය කල වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පසුව පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බව අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පැවසූ බව මාධ්‍ය වාර්ථා කර .
ඒ අනුව, පාසල් දිනවල පෙ.ව. 6:30 සිට පෙ.ව. 7:45 දක්වා සහ පෙ.ව. 11:30 සිට ප.ව. 2:30 දක්වා ඛනිජ ප්‍රවාහන කටයුතු තහනම් කර ඇත. එම වේලාවන් තුළ ඛනිජ ප්‍රවාහනය කරන වාහන නම් කරන ලද මාර්ග ප්‍රදේශවල නවතා තැබිය යුතු බව ඇය තවදුරටත් පැවසුවාය.
සැප්තැම්බර් 4 වන දින සිට රට පුරා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල හරහා දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කළ බව වීරකෝන් පැවසුවාය.
පාසැල් වේලාවන්තුල ඛණිජ ප්‍රවාහනය තහනම්
By