සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ණයපත් හෝ හරපත් (debit or credit cards) මගින් ගෙවීම් කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.

මෙම පහසුකම අද (21) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පැවසයි.