ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 37 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ඇති අතර එයට අදාල පත්වීමේ ලිපිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත භාර දෙන ලදී.
පොලිස්පති තනතුර භාර ගැනීමට පෙර පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන නිලයන් තුනම හෙබවූ වූ පළමු පොලිස්පතිවරයා ලෙස ඔහු ඉතිහාසගත වේ.
- Photo Daily mirror
37 වන පොලිස්පතිවරයාට පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් අතින්
By