බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිසීම සහ රුපියල් මිලියන 05 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුව පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බ්‍රහස්පතින්දා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිසුවා වවුනියාවේ සින්න පුතුකුලම් හි පදිංචි 25 හැවිරිදි අයෙකි.
මේ සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය විසින් විමර්ශන ආරම්භ කරන ලද අතර, එමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අනවසරයෙන් බැංකු ගිණුමකට ඇතුල්වූ විශ්ව විද්‍යාල සිසුවා අත්අඩංගුවට
By