ලෝකය පුරාම පසුගිය දිනවල කතාබහට ලක්වූ “iPhone 17” නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඇපල් සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වාර්ථා වේ.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදු කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත.
ජංගම දුරකථන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් iPhone විසින් iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇත.