පාතාල කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරු වන ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සිදු කළ මෙහෙයුමේ සම්පූර්ණ වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඉෂාර සෙව්වන්දි සමඟ අත්අඩංගුවට ගත් ‘ජැෆ්නා බායි’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකු නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට සහාය වී ඇති බව වාර්තා වේ.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ‘ජැෆ්නා බායි’ ඉෂාර සෙව්වන්දි හමුවීමක් සඳහා පොළඹවාගෙන පසුව ඇය අත්අඩංගුවට ගන්නා ආකාරයයි.

දර්ශන අනුග්‍රහය- Newscenter.lk