ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙවුවන්දී අද දින නේපාලයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්ථා වේ.