ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන, පසුගිය දා නේපාලයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සිදුකරමින් සිටින ඉෂාරා සෙව්වන්දි හට මෙරට තුළදී නවාතැන් පහසුකම් ලබා දුන් බවට සැකපිට අලුත්ගම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ බිරිඳගේ මව සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
By