කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කරන කළ වානිමා විජයබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති පිමිණිලි සම්බන්ධව සලකා බලා කොමිෂන් සභාව විසින්  විසින් කඩුවල මහේස්ත්‍රාත් අකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වේ.

මේ වන විට එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාවද යොමු කර තිබෙන අතර විජේබණ්ඩාර මහත්මියට එළඹෙන සඳුදා දින අධිකරණයට වෙත පැමිණ නිල කාමරය ඇති ඇයගේ පුද්ගලික බඩු භාණ්ඩ ලබාගැනීමටද අවස්ථාව ලබා දී ඇත.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමටද කොමිෂන් සභාව විසින් කටයුත් කටයුතු කර තිබේ.