මහනුවර මහ රෝහලේ කොන්ත්‍රාත් පදනම මත මහල් ගොඩනැඟිලි පින්තාරු කරමින් සිටි අයකු ඉන් ඇද වැටී බරපතල තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 71 ක් වූ හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එම පුදගලයා ඊයේ (12) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මහනුවර රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් වැටී අයෙක් මරුට
By