කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට පනවා ඇති තහනම තාවකාලික පියවරක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න අද පාර්ලිමේන්තුවට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් "රටේ වෛද්‍ය වෘත්තිකයන් සඳහා ඇති අවශ්‍යතාවය රජය සමාලෝචනය කරන තුරු පමණක් දේශීය සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගැනීම සීමා කර ඇත," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම තාවකාලික පියවරක් - අධ්‍යාපන නියෝජ්‍ය ඇමති.
By