ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වන රොෂාන් මහානාම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා කවුන්සිලයේ (NSC) සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වන්නේ පෞද්ගලික හේතූන් මත බවද දන්වා ඇත.
2025 පෙබරවාරි 14 දිනැති ලිපියක් මගින් 2025–2028 කාලය සඳහා මහානාම මහතා කවුන්සිලයට පත් කරන ලද අතර 2025 පෙබරවාරි 20 දින නිල වශයෙන් පත්වීම පිළිගත්තේය.
මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි
By