හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටීන බව වාර්ථා වේ. හිටපු ජනාධිපතිවරයා හදිසි වෛද්‍ය තත්වයක් හේතුවෙන් දින තුනකට පෙර රෝහල් ගත කර ඇති බව පැවසේ.

ඔහුගේ ප්‍රකාශකයාට අනුව, හිටපු ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඉක්මනින් රෝහලෙන් පිටව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.