හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් ලබා දුන් වෙඩි නොවදින වාහනය නැවත ලබාදී ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා පැවසීය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ අදාළ සමාගම හරහා ඊයේ වාහනය ආපසු ලබා දුන් බවයි.
මහින්ද තමාට දුන් වෙඩි නොවදින වාහනයත් භාර දෙයි
By