හෙළ කළාකෙතේ නොමැකෙන නාමයක් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට ඇය 78වන වියෙහි පසුවූවාය.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම් කාලයේ අභාවප්‍රාප්ත වු බව වාර්ථා වේ.