ත්‍රිකුණාමලය, චීන වරායේ 5 වන සැතපුම් කණුවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වී ඇතු බවත් ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් හඳුනා ගැනීමට සහ වෙඩි තැබීම පිටුපස ඇති හේතුව තීරණය කිරීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ත්රිකුණාමලයේ චයිනබේ ප්රදේශයේ වෙඩි තැබීමක් - අයෙක් මරුට
By