කඳානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
By
අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳ සැල අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් එක් අයකු මිය ගොස් ඇති අතර ඒ් සමග සිටි හිටපු අමාත්‍ය ලේකම්වවරයෙකු තුවාල ලබා ඇති බවට වාර්ථා වේ.