ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ ගොස් ඇති බව ආනයකරුවන් පවසන අතර මෙම මිල වැඩි කිරීම් නව තොග සමග ක‍්‍රියාත්මක බවත් පවසයි.

ඒ අනුව රුපියල් 1100ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,200ක් දක්වා ඉහල යයි.

කිලෝ එකක පැකැට්ටුවක් රුපියල් 250කින් මිල වැඩි වේ.