13 වන දින උදෑසන මීරිගම-පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලෙහෙව ප්‍රදේශයේදී යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු සහ පසුපැදිකරු මිය ගිය බව වාර්ථා විය.

මියගිය අය අමිතිරිගල සහ දෙහිඕවිට පදිංචි 25 හැවිරිදි සහ 35 හැවිරිදි පුද්ගලයින් වේ.