හම්බන්තොට බර්ඩ් පාර්ක්හී හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්ථා වන අතර මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අදාල සැකකරු වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.
නීතිවිරෝධී ලෙස මෙරට ගෙන් වූ අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බර්ඩ් පාර්ක් හිමිකරු අත්අඩංගුවට
By