මාරවිල මරන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් කාන්තාවක් නිවසක් ඉදිරිපිට සිටගෙන සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියේදී ඒ අවස්ථාවේ අසල සිටි අවුරුදු 10 ක දරුවෙකු ද තුවාල ලබා ඇත.
මාරවිලදී කාන්තාවකට වෙඩි.
By